පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුවේ පැමිණිලි භාර ගැනීමේ කටයුතු අදින් අවසන් වනවා.
අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුව 5 දෙනෙකුගෙන් සමන්විතයි.
ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සහ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහායි මෙම කමිටුව පත් කෙරුණේ.
...