Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
12
පොලිසියට ගෙනියන්න එපා කියමින් වැඳ වැටුණ පෙම්වතුන් යුවළකට පොලිස් කොස්තාපල්වරයෙක් කරපු කැත වැඩේ

- පොලිසියට ගෙනියන්න එපා කියමින් වැඳ වැටුණ පෙම්වතුන් යුවළකට පොලිස් කොස්තාපල්වරයෙක් කරපු කැත වැඩේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

25 Views
මුං වංගු ගහන්න හදන්නේ, රුපියල් 30000 තමයි දුන්නේ මොකද කරන්නේ..
පෙම්වතුන්ගෙන් 119 හදිසි ඇමතුම් අංකයට ඇමතුමක්...
 
පොලිසියට රැගෙන නොයන ලෙසට වැඳ වැටුණු තරුණ පෙම්වතුන් යුවළක් බියකර රුපියල් තිස් දහසක මුදලක් බලෙන් ලබාගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් පොලිස් කොස්තාපල්වරයකු ගල්කිස්සේදී පෙරේදා (08) අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පවසනවා.
 
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ ගල්කිස්ස පොලිසියේ 119 හදිසි ඇමතුම් ඒකකයේ යතුරුපැදි ඒකකයේ කොස්තාපල්වරයෙක්.
 
මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 17 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරුණා.

පෙම්වතුන් යුවළ පිළියන්දල මැද්දෝවිට ප්‍රදේශයේ කාරයක සිට කතාබස් කරමින් සිටියදී එම ස්ථානයට පැමිණ තිබූ පොලිස් නිලධාරීන් තිදෙනාගෙන් අයකු ඔහුගේ අසලට පැමිණ අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් පොලිසියට රැගෙන ගොස් නීතිමය කටයුතු කරන බවත්, එසේ නොකිරීමට නම් රුපියල් ලක්‍ෂයක මුදලක් ලබාදෙන ලෙස පවසා තිබූ බවට පොලිසිය සඳහන් කළා.
 
තමන් ළඟ එතරම් මුදලක් නොමැති බවත් රුපියල් පනස් දහසක මුදලක් ලබා දීමට හැකි බව වැඳ වැටෙමින් පවසා තමන් නිදහස් කරන ලෙස ඔවුන් ආයාචනා කර තිබූ බව යි වාර්තා වන්නේ.
 
පසුව කොස්තාපල්වරයකු ඔවුන් සමඟ කාරයෙන් බොරලැස්ගමුව බැංකුවක් අසලට ගොස් රැඳී සිටියදී පෙම්වතුන් පෞද්ගලික බැංකුවක ටෙලර් යන්ත්‍රයකින් රුපියල් තිස් දහසක මුදලක් ලබාගෙන කොස්තාපල්වරයාට ලබාදී එම මුදල පමණක් තිබෙන බව ඔහු පවසා තිබෙනවා.
 
එම අවස්ථාවේදී පොලිස් කොස්තාපල්වරයා තවත් කොස්තාපල්වරයකුට ඇමතුමක් ලබා ගනිමින් මූ වංගු ගහන්න හදනවා. රුපියල් තිස් දහසක් තමයි දුන්නේ මොකද කරන්නේ, යනුවෙන් උපදෙස් පතා ඇතැයිද පැමිණිල්ලේ සඳහන්.
 
පැමිණිකාර පෙම්වතුන් යුවළ පොලිස් කොස්තාපල්වරයා ඔවුන් හා කතාබහ කළ දේවල් උපක්‍රමශීලීව ජංගම දුරකථනයේ සටහන් කරගෙන තිබූ බවද පොලිසිය පවසනවා.
 
පසුව පෙම්වතුන් යුවළ මේ සම්බන්ධව 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට කළ පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිසියේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
තවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු සම්බන්ධ බවට තොරතුරු ලැබී බවට පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

මව්බිම
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top