Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
තිදෙනෙකුට මරු කැඳවමින් චීනයේ අධිවේගී මාර්ගයක පාලමක් කඩා වැටෙයි - Photos

- තිදෙනෙකුට මරු කැඳවමින් චීනයේ අධිවේගී මාර්ගයක පාලමක් කඩා වැටෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,557 Views
චීනයේ ජියැන්සු පළාතේ අධිවේගී මාර්ගයක පාලමක් කඩා වැටීමෙන් තිදෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලැබූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාලම යටින් ගමන් ගත් මෝටර් රථ 3ක් මතට පාලම කඩා වැටී ඇති අතර ඒ අවස්ථාවේදී පාලම මතින් ගමන් ගත් තවත් වාහන 4ක්ද අනතුරට ලක්ව තිබෙනවා.

එරට පොලීසිය ප්‍රකාශ කර සිටියේ පාලම යටින් ගමන් ගත් මෝටර් රථ දෙකක සිටි පුද්ගලයන් තිදෙනෙකු මිය ගිය බවයි.

පාලම කඩා වැටීමට හේතුව තවමටත් අනාවරණය කරගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධව පොලීසිය විසින් පරීක්ෂණ පවත්වන බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්ථාකරනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top