Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Oct
11
තම ලෙයින් උපන් දියණිය වසරක් තිස්සේ දූෂණය කළ 44 හැවිරිදි නරුම පියා වැඩ වරද්දා ගනී

- තම ලෙයින් උපන් දියණිය වසරක් තිස්සේ දූෂණය කළ 44 හැවිරිදි නරුම පියා වැඩ වරද්දා ගනීHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

59 Views
සිය පාසල් දියණියට 2018 වර්ෂයේ සිටම ලිංගික අතවර කළ පියෙක් ඊයේ (10) දැදිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන වරකාපොළ තුල්හිරිය මහෙස්ත්‍රාත් යු,බි කුලතුංග මහතා වෙත ඉදිරිපත් කිරීමේන් පසුව ඔක්තෝබර් මස 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලෙද නියෝග කෙරුණා.
 
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ දැදිගම පොලිස් වසමේ පදිංචි 44 හැවිරිදි තිදරු පියෙක්.
 
රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති තිදරු පියා කැළණිය ප්‍රදේශයේ ටයර් නිෂ්පාදනය කරනු ලබන ආයතනයක රැකියාවක් කරනු ලබනවා.

සැකකරුගේ බිරිඳ වරකාපොළ ප්‍රදේශයේ ඇගළුම් ආයතනයක රැකියාවක් කරන අතර ඔහුට වයස අවුරුදු 20 ක විහාහක පිරිමි දරුවෙක්ද, 17 හැවිරිදි පාසල් දියණියක්ද 08 හැවිරිදි පාසල් පිරිමි දරුවෙක්ද සිටිනවා.
 
සැකකරු බිරිඳ හා දරු තිදෙනා අතහැර දමා කලක් මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සමඟ අනියම් සම්බන්ධතාවයක් ඇති කරගෙන මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බව ද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කෙරුණා.
 
පසුව සැකකරු එම කාන්තාව අතහැර දමා යලි මෑතකදී නිවසට පැමිණ එකම දියණිය 2018 වර්ෂයේ සිට අවස්ථා ගණනාවකදීම හිතවත් පුද්ගලයින්ගේ නිවෙස්වලට රැගෙන ගොස් ඇති බවද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
 
සිය පාසල් දියණිය සැකකාර පියා විසින් බිය ගන්වා බලහත්කාරයෙන් නිවසේදීත් නිවසේන් පිටදීත් මෙම ලිංගික අපයෝජනය කර ඇති බවද සඳහන්.
 
පෙරේදා 09 දා සැකකරුගේ බිරිඳ හා අතවරයට ලක් වුවා යැයි කියන පාසල් ශිෂ්‍යාව දැදිගම පොලිසියට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් කර තිබෙනවා.
 
පැමිණිල්ලට අනුව සැකකරුත් පෙරේදා 09 දා අත්අඩංගුවට ගෙන කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර පසුව වරකාපොළ තුල්හිරිය මහෙස්ත්‍රාත් යු, බි කුලතුංග මහතා වෙත ඊයේ 10 දා ඉදිරිපත් කෙරුණා.
 
දැරිය ද ඊයේ 10 දා කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිපත් කිරීමට නියමිතව තිබුණා.
 
මව්බිම
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top