Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
11
Updated: ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඇරඹෙයි - Video

- Updated: ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඇරඹෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,153 Views
ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණා.

ඡන්ද විමසීම අවසන් වන්නේ පස්වරු 04ටයි.

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ඡුන්දදායකයින් 53,384 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා.

කොට්ඨාශ 17 ක් අයත් අතර ඡන්ද මධ්‍යස්ථාන 47 ක් එහි ස්ථාපිත කර ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාව සඳහා සභිකයින් 28 දෙනෙකු තෝරා පත් කර ගැනීමට නියමිත අතර, ඒ සඳහා කොට්ඨාශ මට්ටමින් 17 දෙනෙකු සහ සමානුපාතික නියෝජනය යටතේ 11 දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි.

ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි සෝමරත්න විදානපතිරණ වැඩිදුරටත් කියා සිටියේ රාත්‍රී 10ට පෙර සමස්ථ ප්‍රතිඵලය ලබාදිය හැකි බවයි.



=================================================================================


ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වුණා. ඡන්ද විමසීම අවසන් වන්නේ පස්වරු 04ටයි.

කොට්ඨාශ 17කට අයත් ඡුන්ද මධ්‍යස්ථාන 47 ක සිදුකෙරෙන මෙම ඡන්ද විමසීමේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජනතාව උද්යෝගයකින් පැමිණෙන බවයි  එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු කියා සිටියේ.

මේ වන විට ප්‍රදේශයේ සාමකාමී තත්ත්වයක් පවතිනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top