Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
පාකිස්ථානයේදී වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ශූරයන් දිවයිනට පැමිණි හැටි - Photos

- පාකිස්ථානයේදී වාර්තාගත ජයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ශූරයන් දිවයිනට පැමිණි හැටි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

27,984 Views
පාකිස්ථානය සමඟ පැවති තරඟ තුනකින් සමන්විත 20යි 20 තරඟාවලිය තරඟ 3ට බින්දුවක් ලෙස ජයග්‍රහනය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
 
පාකිස්ථානයේ ත්‍රස්ත තර්ජන හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල ආරක්ෂාවක් ලබා දිමටත් පාකිස්ථාන රජය පියවර ගෙන තිබුණා.
 
එම ත්‍රස්ථ තර්ජන හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුද තරඟයට සහභාගි වූණේ නැහැ.

මේ නිසාම එරට සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට එරට ක්‍රීඩා බලධාරින්ගේ මෙන්ම ක්‍රීඩා ලෝලීන්ගේ ද ප්‍රශංසාව හිමි වුණා.
 
ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට පැමිණි අතර එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්..


 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top