Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
මෙම මාසයේදී ඉන්ධන මිලට සිදුවන දේ ගැන මුදල් අමාත්‍යංශය කියූ දේ මෙන්න

- මෙම මාසයේදී ඉන්ධන මිලට සිදුවන දේ ගැන මුදල් අමාත්‍යංශය කියූ දේ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,736 Views
මෙවර ඉන්ධන මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොවන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
 
සෑම මසකම 10 වැනිදා ඉන්ධන මිල කමිටුව රැස්වී මිල සුත්‍රයට අනුව මිලෙහි සංශෝධනයක් සිදු කරන නමුත් මෙවර එහි වෙනසක් සිදුව නැහැ.
 
එම කමිටුව අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේදී රැස්වු අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

මෙම ඉන්ධන මිල කමිටුව සෑම මසකම 10 වනදා රැස්වී මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල තීරණය කරන අතර, පසුගිය මාසයේ 10 වනදා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියලකින් සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2කින් අඩු කෙරුණා.
 
සුපිරි ඩීසල් ලීටරයක මිල ද එහිදී රුපියල් 2කින් අඩු කිරීමටයි කටයුතු කෙරුණේ.
 
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක දැන් මිල 137 ක් වන අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 161ක්.
 
සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 132ක්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top