Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
"පියාණොගේ අඩි පාරේ යන පුත්‍රයා මේ හැම ඝාතනයක් ගැනම දන්නවා.." - මන්ත්‍රී එස්.බී. දිසානායක ප්‍රේමදාස ආණ්ඩුව ගැන කළ හෙළිදරව්ව - Video

- "පියාණොගේ අඩි පාරේ යන පුත්‍රයා මේ හැම ඝාතනයක් ගැනම දන්නවා.." - මන්ත්‍රී එස්.බී. දිසානායක ප්‍රේමදාස ආණ්ඩුව ගැන කළ හෙළිදරව්ව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,683 Views
ලොකු ඩෝසර් ගිහින් රෑට පුරාවස්තු හාරනවා..
සජිත් දූෂණයෙන් - භිෂණයෙන් තොර අපේක්ෂකයෙක් නෙවෙයි...

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා දූෂණයෙන් භීෂණයෙන් තොර අපේක්ෂකයෙකු නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සමග අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතාගේ පියාණන්ගේ යුගය දූෂණයෙන්, භීෂණයෙන් පිරුණු රණවිරුවන් ද පාවාදුන් යුගයක් බවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top