Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
10
UNPයේ පළමු රැළිය ගාලු මුවදොර පිටියේදී අමතමින් ශ්‍රී මුඛයේ කතාවට සජිත් සමාව ගනී - Video

- UNPයේ පළමු රැළිය ගාලු මුවදොර පිටියේදී අමතමින් ශ්‍රී මුඛයේ කතාවට සජිත් සමාව ගනී - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,202 Views
ඒ සිදුවුණු අඩුපාඩුවට බැගෑපත්ව සමාව ඉල්ලා සිටිනවා..
මම ඔබලාට පොරොන්දු වෙනවා, කෙළෙහිගුණ දක්වන බවට...

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවලට අදාළ ජන රැළි මාලාව අද ගාලු මුවදොර පිටියෙන් ආරම්භ වුණා.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළි මාලාවේ සමාරම්භක රැළිය අද පස්වරු 3 ට ආරම්භ වුණා.

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පස්වරු 4ට පමණ මෙම රැළියට එක් වුණා.

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පස්වරු 4.45 ට පමණ මෙ රැළියට එක් වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top