Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
08
මිලියන 25ක අයිස් මත්ද්‍රව්‍ය සමඟින් මවක් සහ දියණියක් කටුනායකදී රේගු දැලේ පැටලෙයි - Photos

- මිලියන 25ක අයිස් මත්ද්‍රව්‍ය සමඟින් මවක් සහ දියණියක් කටුනායකදී රේගු දැලේ පැටලෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,898 Views
රුපියල් මිලියන 25කට අධික අයිස් මත්ද්‍රව්‍ය කිලෝ දෙක හමාරක් සමඟින් මවක් සහ දියණියක් රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා ඊයේ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපළේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

මව 68 හැවිරිදි වියේ පසුවන අතර දියණිය 36 හැවිරිදි වියේ පසුවනවා.

ඔවුන් මට්ටක්කුලිය සහ වත්තල යන ප්‍රදේශවල පදිංචිකාරිනියන්.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top