උතුරු ඇමෙරිකාවට බලපා ඇති අධික ශීත කාළගුණය ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 ටම දැඩි තර්ජනයක් එල්ල කරමින් සිටියි. ඇමෙරිකාවේ වඩාත් උණසුම් වූ ෆ්ලොරිඩා ප්‍රදේශයේද, කැනඩාවේද උෂ්ණත්වය වාර්තාගත ලෙස අඩුවී ඇති අතර, මෙම 'පෝලර් වෝටෙක්ස්' කාලගුණික තත්ත්වයෙන් අධික බලපෑමට ලක්වූ උතුරු ඇමෙරිකාවේ ඡායාරූප කිහිපයකි මේ.