Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Oct
05
උගුලකට හසු වී අසරණව සිටි දිවියෙකු බේරාගත් මෙහෙයුම - Video

- උගුලකට හසු වී අසරණව සිටි දිවියෙකු බේරාගත් මෙහෙයුම - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,075 Views
දඩයම්කරුවෙකු විසින් අටවන ලද උගුලකට හසුවී සිටි හොඳින් වැඩුනු දිවියෙකු බේරා ගැනීමට නුවරඑළිය වනජීවී කාර්යාල නිලධාරීන් සමත්වී තිබෙනවා.

කොත්මලේ දොරගල ප්‍රදේශයේ තේ වත්තක් ආසන්නයේ ලඳු කැලෑවක උගුලකට හසුවූ දිවියෙකු සිටින බවට වනජීවී නිලධාරීන්ට අද ලැබුනු තොරතුරකට අනුවයි විමර්ශණ ක්‍රියාත්මක කෙරුනේ.

ඒ අනුව රන්දෙණිගල වනජීවී රෝහලේ පශූ වෛද්‍ය නිලධාරීන්ගේ සහයෙන්  දිවියා නිර්වින්දනය කර උගුලෙන් ගලවාගෙන තිබෙනවා.

නුවරඑළිය වනජීවී කාර්යාලය වෙත රැගෙන විත් ඇති දිවියා වෙනත් සුදුසු පරිසරයකට මුදාහරින බව වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

එමෙන්ම දිවියන් අල්ලා ගැනීම සඳහා උගුල් අටවන දඩයම්කරුවන් නීතියේ රැහැනට කොටුකර ගැනීමට කටයුතු කරන බව ද ඔවුන් ප්‍රකාශ කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top