Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
24
13 හැවිරිදි පාසල් සිසුවියගේ නිරුවත වීඩියෝ කළ පොලිස් කොස්තාපල්ට වැඩ වැරදුණු හැටි

- 13 හැවිරිදි පාසල් සිසුවියගේ නිරුවත වීඩියෝ කළ පොලිස් කොස්තාපල්ට වැඩ වැරදුණු හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,684 Views
කොස්තාපල්ගේ නිවසේ කුලියට නැවති ඉඳලා..
නාන කාමරයේ ඇඳුම් මාරු කරද්දි විඩියෝ කරලා..

13 හැවිරිදි දැරියක් ඇඳුම් මාරු කරන අයුරු ජංගම දුරකථනයෙන් වීඩියෝගත කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු ගාල්ල - වරාය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොස්තාපල්වරයාගේ බිරිඳට අයත්වරාය පොලිස් වසමේ පිහිටි නිවසේ කොටසක් බදු දී ඇති අතර, එහි මෙම දැරිය සහ ඇයගේ දෙමව්පියන් පදිංචිව සිටින බවටයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, දැරිය නාන කාමරයෙහි ඇඳුම් මාරු කරන අයුරු මෙම කොස්තාපල්වරයා විසින් වීඩියෝගත කර ඇති බව දැන ගැනීමෙන් පසු ඇගේ ඥාතීන් වරාය පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව මෙම සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top