Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
22
අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ ඇති ගැටුම ගැන ජනපති හෙළිකරයි - Video

- අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ ඇති ගැටුම ගැන ජනපති හෙළිකරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,972 Views
ආණ්ඩු හදන යන්තරය මෙන්ම මන්තරයද ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සම්මේලනයට සහභාගි වෙමින්.

‘මාතොට තීන්දුව හරි අතට‘ මැයෙන් මෙම සම්මේලනය පැවැත්වුණේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top