Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
22
විශ්වීය බෞද්ධ භික්ෂු සම්මේලනයේදී රටට සහ ජාතියටත් වැදග තීරණ රැසක් පිළිබඳ සාකච්ඡාවට - Video

- විශ්වීය බෞද්ධ භික්ෂු සම්මේලනයේදී රටට සහ ජාතියටත් වැදග තීරණ රැසක් පිළිබඳ සාකච්ඡාවට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,716 Views
විශ්වීය බෞද්ධ භික්ෂු සම්මේලනයට සමගාමීව පැවති බොදු මහා සමුළුව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ පස්වරුවේ ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වුණා.

ඒ ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන්.

ලොව පුරා ධර්ම ප්‍රචාරය කරමින් වැඩවසන බෞද්ධ භික්ෂූන් වහන්සේ එක මණ්ඩපයකට වැඩමවන විශ්වීය බෞද්ධ භික්ෂු සම්මේලනයේ දෙවැන්න, ප්‍රංශයේ පැරිස් නුවරදී පසුගිය19 වනදා ආරම්භවුණා.

විශ්වීය බෞද්ධ භික්ෂු සම්මේලනයට සමගාමීව පැවති බොදු මහා සමුළුව ඊයේ ආරම්භ වුනේ ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ වැඩමවීමෙන් අනතුරුවයි.

රටවල් 36ක් නියෝජනය කරමින් සියක් නමකට අධික භික්ෂූන් වහන්සේ මීට වැඩමකර සිටින අතර මෙවර සමුළුවේදී රටටත් ජාතියටත් වැදගත් වන්නා වූ තීන්දු තීරණ රැසක් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top