Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
22
නිල්වලා ගඟ පිටාර මට්ටමේ - පළාත් 5කට තවදුරටත් තද වැසි - Video

- නිල්වලා ගඟ පිටාර මට්ටමේ - පළාත් 5කට තවදුරටත් තද වැසි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,394 Views
ඉදිරි දින දෙක තුල දිවයිනේ දකුණු, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, සහ වයඹ පළාත්වලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගතවූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් ගාල්ල - මැණික්කන්ද ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය මිලිමීටර් 112.5ක්.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්‍යක්ෂිකා මාලා අලවතුගොඩ සඳහන් කළේ, නිල්වලා ගඟේ ජල මට්ටම තවදුරටත් පිටාර මට්ටමේ පවතින බවයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top