Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
22
මුහුදු ගිය ධීවරයින් 3 දෙනෙකු අතුරුදන් වෙයි

- මුහුදු ගිය ධීවරයින් 3 දෙනෙකු අතුරුදන් වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,192 Views
කල්මුණේ සයිදමරදු ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් 3 දෙනෙකු අතුරුදන් වී ඇති බවට ඔවුන්ගේ ඥාතීන් පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
 
පසුගිය බ්‍රහස්පතින්දා ඔවුන් මෙලෙස මසුන් මැරීම සඳහා පිටත්ව ගොස් ඇති අතර මේ වන තෙක් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි ඥාතීන් ප්‍රකාශ කර ඇත්තේ.

අතුරුදන් ධීවරයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top