Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
21
ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන විශ්වීය බෞද්ධ භික්ෂු සම්මේලනයට මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන හිරු මාධ්‍ය ආයනයටත් සභාපතිතුමන්ටත් මහා සංඝරත්නය පුණ්‍යානුමෝදනා කරයි - Video

- ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙන විශ්වීය බෞද්ධ භික්ෂු සම්මේලනයට මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන හිරු මාධ්‍ය ආයනයටත් සභාපතිතුමන්ටත් මහා සංඝරත්නය පුණ්‍යානුමෝදනා කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,379 Views
විශ්වීය බෞද්ධ භික්ෂු සම්මේලනය මේ දිනවල ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වෙනවා.
 
ලොව පුරා ධර්ම ප්‍රචාරය කරමින් වැඩවසන බෞද්ධ භික්ෂූන් වහන්සේ එක මණ්ඩපයකට වැඩමවන විශ්වීය බෞද්ධ භික්ෂු සම්මේලනයේ දෙවැන්න, ප්‍රංශයේ පැරිස් නුවරදී පසුගිය19 වනදා ආරම්භවුණා.

ඊට ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය එක්ව සිටිනවා.

විශ්වීය බෞද්ධ භික්ෂු සම්මේලනයේ නිර්මාතෘ වර්තමාන මහලේකම් ජපානයේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති පුජ්‍ය තුන්හිටියාවේ ධම්මාලෝක හිමියන්ගේ මෙහෙයවීමෙන් හා ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය පරවාහැර චන්ද්‍රරතන නාහිමියන්ගේ දායකත්වයෙනුයි මෙවර සමුළුව පැවැත්වෙන්නේ.

රටවල් 36ක් නියෝජනය කරමින් සියයක් නමකට අධික භික්ෂූන් වහන්සේ වැඩමකර සිටින අතර මෙවර සමුළුවේදී සහභාගීවී සිටින අතර රටටත් ජාතියටත් වැදගත් වන්නා වූ තීන්දු තීරණ රැසක් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

විශ්වීය බෞද්ධ භික්ෂු සම්මේලනයට සමගාමීව යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේද සහභාගීත්වයෙන් පැවැත්වෙන බොදු මහා සමුළුව ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top