Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
21
සුපිරි වෙළඳසැල්වල සොරකමේ ගිය 4 දෙනෙක් පොලිස් දැලට කොටු වෙයි - Video

- සුපිරි වෙළඳසැල්වල සොරකමේ ගිය 4 දෙනෙක් පොලිස් දැලට කොටු වෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,797 Views
භාණ්ඩ මිලදී ගන්නා මුවාවෙන් සුපිරි වෙළඳසැල්වලට ගොස් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් 4 දෙනෙකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 27 සහ 30 අතර වයස්වල පසුවන මහරගම, ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මොවුන් පිළියන්දල, කොහුවල, තලංගම, මිරිහාන සහ කොට්ටාව යන ප්‍රදේශවල සුපිරි වෙළදසැල්වලට ඇතුළු වී ඒවායේ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධීන් ගණනාවක් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මිරිහාන පොලීසියට භාර දී ඇති අතර, ඔවුන් අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top