Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
21
සමලිංගික සබඳතා තහනම් කිරීමට එරෙහිව ඉන්දුනීසියානුවන් පාරට බසී - Photos

- සමලිංගික සබඳතා තහනම් කිරීමට එරෙහිව ඉන්දුනීසියානුවන් පාරට බසී - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,114 Views
ඉන්දුනීසියාව තුළ විවාහයෙන් පිටස්‌තර ලිංගික සබඳතා පැවැත්වීම සහ සමලිංගික සබඳතාවයන් තහනම් කිරීමට අදාළ නව නීති රීති කෙටුම්පත් කර තිබේ.

එවැනි ක්‍රියා දරුණු අපරාධ ලෙස නව නීති රීති යටතේ හඳුන්වා තිබේ.

කෙසේ වෙතත් මෙම නව නීති රීති සඳහා මානව හිමිකම් සංවිධානය දැඩි විරෝධය පළකර තිබේ.
 
එසේම ඉන්දුනීසියාවේ ජනාධිපතිවරයාට අපහාස කිරීම ද නව නීති රීති යටතේ වරදක්‌ ලෙස හඳුන්වා තිබේ.
 
සැප්තැම්බර් 24 වැනිදා සිට නව නීති ක්‍රියාත්මක කිරීමට නියමිතය.
 
ලොව විශාලතම මුස්‌ලිම් බහුතරයක්‌ වෙසෙන රට ඉන්දුනීසියාවයි.

නව නීති රීති යටතේ සමලිංගික සේවනයට දඩ හා සය මසක සිර දඬුවම් ලබාදීමට ද නියමිතය.
 
විවාහ නොවී එකට ජීවත්වන යුවළ සඳහා හය මසක සිර දඬුවම් ලබාදීමට හැකියාව තිබේ.

"දිවයින"




 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top