Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
21
නිරුවත් දර්ශණ මුහුණු පොතට මුදාහරින බවට තර්ජනය කරමින්, පුද්ගලයෙකුගෙන් ලක්ෂ ගණනක කප්පම් ගත් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටි

- නිරුවත් දර්ශණ මුහුණු පොතට මුදාහරින බවට තර්ජනය කරමින්, පුද්ගලයෙකුගෙන් ලක්ෂ ගණනක කප්පම් ගත් කාන්තාවක් ඇතුළු දෙදෙනෙකුට වැඩ වැරදුණු හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,967 Views
රුපියල් 24 ලක්ෂ ගණනින් කප්පම් මුදල් ඉල්ලලා..
වැඩේට තවත් තරුණයෙකුත් හවුල් කරගෙන..

ෆේස්බුක් හරහා හඳුනා ගත් කාන්තාවක්, පුද්ගලයෙකුගෙන් රුපියල් 24 ලක්ෂ 40,000ක මුදලක් කප්පම් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියකට අදාළ කාන්තාව සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ පුද්ගලයා සමඟ සබඳතාවක් පවත්වා ලබා ගත් නිරුවත් ඡායාරූප අන්තර් ජාලයට මුදා හරින බව පවසමින් මෙලෙස මුදල් ලබාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් කාන්තාව සහ අනෙක් පුද්ගලයා විසින් අවස්ථා කිහිපයකදීම අදාළ පුද්ගලයාගෙන් මුදල් ලබාගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

එම කාන්තාව 28 හැවිරිදි රත්නපුර ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර, අනෙක් සැකකරු 28 හැවිරිදි මොරටුව ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදා සෙබලෙක්.

ඔවුන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top