Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
21
11 වැනි දිනයටත් පැවැත්වෙන සත්‍යග්‍රහය අතරතුර පැමිණි මධුමාධව ඇතුළු කලාකරුවන් පිරිසක් ආබාධිත රණවිරුවන් සමඟ ගී ගැයූ හැටි - Video

- 11 වැනි දිනයටත් පැවැත්වෙන සත්‍යග්‍රහය අතරතුර පැමිණි මධුමාධව ඇතුළු කලාකරුවන් පිරිසක් ආබාධිත රණවිරුවන් සමඟ ගී ගැයූ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,669 Views
ජාතික රණවිරු බලවේගය ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග්‍රහය අද 11 වන දිනටත් ක්‍රියාත්මක වනවා. ඒ, කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදීයි.

ක්‍රියාන්විතයේදී මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන්ට සහ ආබාධිත රණවිරුවන්ට දිවි ඇතිතෙක් වැටුප් ඉල්ලා රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය පසුගියදා මෙම සත්‍යග්‍රහය ආරම්භ කළා.

සත්‍යග්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන්ගේ සුවදුක් බැලීම සඳහා බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ පස්වරුවේ එම ස්ථානයට පැමිණියා.

මහා සංඝරත්නයට අමතරව, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයින් පිරිසක් ද ඊයේ මෙම රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමට කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටට පැමිණියා.

මේ අතර, ඊයේ රාත්‍රියේ එම ස්ථානයට පැමිණි කලාකරුවන් පිරිසක්ද විරෝධතාකරුවන් සමඟ එක්ව ගීත ගායනා කිරීමට ද එක්වූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top