Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
නෝර්වේ මුහුදෙන් හමු වූ අරුම පුදුම මාළුවා මෙන්න - Photos

- නෝර්වේ මුහුදෙන් හමු වූ අරුම පුදුම මාළුවා මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,137 Views
නෝර්වේ මුහුදින් අසාමාන්‍ය විදියේ මත්ස්‍යයකු අල්ලා ගැනීමට හැකිවී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
මේ අසාමාන්‍ය පෙනුමින් සහ හැඩයෙන් යුත් මෙම විශාල මත්ස්‍යයා අල්ලා ගැනීමට සමත් වී ඇත්තේ 19 හැවිරිදි ඔස්කාර් ලුන්ඩාල් නමැති මසුන් අල්ලන්නාටය. මොහු නෝර්වේ වැසියෙකි.

විදෙස් පුවත් සේවා වාර්තා කළේ ඔස්කාර් ලුන්ඩාල්ට ඩයිනසොර කාලයේ මත්ස්‍යයකු අල්ලා ගැනීමට හැකිවී ඇත බවය. මාධ්‍ය මේ ගැන වාර්තා කළේ ඔස්කාර් ලුන්ඩාල් සිය ට්විටර් ගිණුමේ පළ කළ ඡායාරූප ප්‍රසිද්ධ කරමිණි.
 
"ලංකාදීප"


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top