Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
හිටි හැටියේ අතුරුදහන් වූ නිවුන් දරුවන් දෙදෙනා මාවනැල්ලෙන් මතුවෙයි - වෛද්‍ය පරීක්ෂණයකටත් ලක් කරයි - Video

- හිටි හැටියේ අතුරුදහන් වූ නිවුන් දරුවන් දෙදෙනා මාවනැල්ලෙන් මතුවෙයි - වෛද්‍ය පරීක්ෂණයකටත් ලක් කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,040 Views
දෙමව්පියන් අවවාද කිරීම පිළිබඳව උරණ වී නිවසින් පිටව යාමෙන් පසු පසුගිය 13 වනදා සිට අතුරුදන්ව සිටි හික්කඩුවේ නිවුන් දැරියන් දෙදෙනා මාවනැල්ලේ නිවසක සිටියදී හමුවී තිබෙනවා.

ඊයේ පොලීසියට ලද තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙම දැරියන් හමුවූ බවයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ.

දැරියන් දෙදෙනා මේ වනවිට වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මාවනැල්ල රෝහලට යොමුකර තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top