Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
19
ඇෆ්ගන් ජනපති ගිය රැළියක මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා 24 දෙනෙකුට ජිවිත අහිමි වෙයි - Video & Photos

- ඇෆ්ගන් ජනපති ගිය රැළියක මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරා 24 දෙනෙකුට ජිවිත අහිමි වෙයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,055 Views
ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයාද එක්ව සිටි කාබුල් අගනුවර ආසන්නයේ පිහිටි පර්වාන් ප්‍රාන්තයේ මැතිවරණ රැළියකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ජනාධිපති අෂ්රොෆ් ඝානි රැළිය ඇමතීමට සුළු මොහොතකට පෙර ප්‍රහාරය එල්ලවී ඇති බවයි.

එමෙන්ම කාබුල් අගනුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය අසළ ඊයේ සිදුවූ මරාගෙන මැරෙන තවත් බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ප්‍රහාරයේ වගකිම තලේබාන් සංවිධානය භාරගෙන ඇති බව සඳහන්.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top