Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
18
ජනපතිවරණය නොවැම්බර් 16 වනදා - ඇප මුදල් භාරගැනීම හෙට සිට - නාම යෝජනා භාර ගැනීම ඔක්තෝම්බර් 7 වනදා - Video & Photos

- ජනපතිවරණය නොවැම්බර් 16 වනදා - ඇප මුදල් භාරගැනීම හෙට සිට - නාම යෝජනා භාර ගැනීම ඔක්තෝම්බර් 7 වනදා - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,017 Views
ජනාධිපතිවරණයට අදාළව ඇප මුදල් හෙට 19 සිට ලබන මස 6 වනදා දහවල් 12 දක්වා භාරගන්නා බව මැතිවරණ කොමිසම පවසනවා.

ජනාධිපතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම ඔක්තෝම්බර් 7වනදා පෙරවරු 9 සිට 11 දක්වා සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ.

ඒ අනුව ජනාධිපතිවරණ ඡන්ද විමසීම නොවැම්බර් මස 16 වනදා සිදු කිරීමට නියමිතයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top