Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
18
වාර්තාවක් අබියසදී ජිවිතයට සමු දුන් සුපිරි බෝට්ටු ධාවන ශුරයා

- වාර්තාවක් අබියසදී ජිවිතයට සමු දුන් සුපිරි බෝට්ටු ධාවන ශුරයාHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,606 Views
වාර්තාවක්  තැබීමට ගොස් ඉතාලියේ අධිවේගී බෝට්ටු ධාවන ශූරයෙකුවන ෆැබියෝ බුසී මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සදහන් කර සිටිනවා.

 

ඔහුගේ අධිවේගී බෝට්ටුව කෘත්‍රීම ගල් පරයක වැදීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර එහිදී තවත් දෙදෙනකු ද මියගොස් ඇතැයි වාර්තා ද වෙනවා. වැනීසිය ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇති අතර  76 හැවිරිදි බුසී මහතා සිය බෝට්ටුව පැයට කිලෝමීටර් 148ක වේගයෙන් ධාවනය කර ඇති බවත් තරඟය නිමා කිරීමට සුළු මොහොතක් තිබියදී යාත්‍රාව ගල් පරයේ හැපුන බවත් සඳහන්.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top