Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
18
මාරක අනතුරකින් තරුණයෙකුට ජීවිතය අහිමි වෙයි

- මාරක අනතුරකින් තරුණයෙකුට ජීවිතය අහිමි වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,961 Views
වැලිමඩ බොරලන්ද ප්‍රධාන මාර්ගයේ ගුරුතලාව කරගස්තැන්න ප්‍රදේශයේදී අද (18) ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන වේල්ලක හැපී පෙරළීමෙන් තරුණයකු මියගොස් ඇතැයි බෝගහකුඹුර පොලීසිය පවසයි.

බොරලන්ද තලහින්නාගොඩ පදිංචි ජී.ඒ.සම්පත් නැමති 19 හැවිරිදි තරුණයකු මෙම අනතුරින් මියගොස් තිබෙනවා.

බොරලන්ද ප්‍රදේශයේ සිට වැලිමඩ ප්‍රදේශයට ධාවනය වෙමින් තිබූ මෙම ත්‍රීරෝද රථය ඉදිරියෙන් වැලිමඩ දෙසටම ධාවනය වූ ත්‍රීරෝද රථයකට ඉස්සර කිරීමට යාමේදී මාර්ගයෙන් ඉවට පැන වේල්ලක හැපී ඇති බවයි සදහන් වන්නේ.

මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් ත්‍රීරෝද රථයේ රියදුරු බෝගහකුඹුර පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබූ බවත්  මියගිය තරුණයාගේ මෘත දේහය මේ වන විට දියතලාව මූලික රෝහලේ තැන්පත් කර ඇති බවත් පැවසෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top