Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
18
විවාහයට පැය කිහිපයක් තිබියදී මනාල යුවළකට මහමඟ දී අත් වූ අවාසනාවන්ත ඉරණම - Photos

- විවාහයට පැය කිහිපයක් තිබියදී මනාල යුවළකට මහමඟ දී අත් වූ අවාසනාවන්ත ඉරණම - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,841 Views
වවුනියාව කුරුමන්කාඩු ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ යතුරුපැදි අනතුරකින් මනාල යුවලක් තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.

ඔවුන් සිය මංගල උත්සවයට අවශ්‍ය භාණ්ඩ කිහිපයක් රැගෙන ඒමට යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරු පැදියක ගැටීමෙන් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

ඔවුන් දෙදෙනාගේ විවාහ උත්සවය අද (18) දිනට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදීයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

ඔවුන් දෙදෙනාගේ විවාහ උත්සවය අද (18) දිනට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබියදීයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

අනෙක් යතුරු පැදියේ ගමන්කරමින් සිටි කාන්තාවක් සහ ඇයගේ දියණිය ද මෙම අනතුරින් තුවාල් ලබා රෝහල්ගතකර තිබෙනවා.

අනතුරින් තුවාල ලබා ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවන්.

අනතුර හේතුවෙන් මනාලයාගේ හිසට බරපතළ සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන්ගේ විවාහ උත්සවය ද කල් දැමීමට ඥාතීන් පියවර ගෙන තිබෙනවා.

වවුනියාව පොලිසියයි අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top