Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
18
SPA මුවාවෙන් රූමත් කතුන් විකිණූ බියගම සුපිරි ගණිකා නිවාසයක් වටලයි

- SPA මුවාවෙන් රූමත් කතුන් විකිණූ බියගම සුපිරි ගණිකා නිවාසයක් වටලයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,066 Views
බියගම පොලිස් වසමේ කඩුවෙල පාරේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් පිරිසක් ඊයේ (17) සමත්ව තිබෙනවා.

ඒ ඔවුන් වෙත ලැබුණු තොරතුරක් මත අධිකරණයෙන් ලබා ලත් සෝදිසි වරෙන්තුවක් මතයි.

එහිදී ගණිකා වෘත්තියේ යෙදීමට හා කළමණාකරණය කිරීම සඳහා රැදී සිටි සැකකාරියන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන බියගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 40, 32, 37, 39 වයස්වල පසුවන කොළඹගෙ ආර, කුරුවිට, කලවාකැලේ, ගල්ගමුව ප්‍රදේශවල පදිංචිකාරියන්.

සැකකාරියන් අද (18) මහර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top