Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
18
වසර දහයකට පෙර පියාගෙන් වෙන්වුණු අත වෙණුවට කෘත්‍රිම අතක් නිර්මාණය කරපු අපේ කාලයේ වීර පුතෙක් මෙන්න - Photos

- වසර දහයකට පෙර පියාගෙන් වෙන්වුණු අත වෙණුවට කෘත්‍රිම අතක් නිර්මාණය කරපු අපේ කාලයේ වීර පුතෙක් මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,254 Views
මුලතිව් මල්ලාවී ප්‍රදේශයේ තරුණයෙකු වසර දහයකට පෙර ඔහුගේ පියාගේ වෙන්වුණු අත වෙණුවට කෘත්‍රිම අතක් සාර්ථකව නිපදවා තිබෙනවා.

එස්.දුෂ්‍යන්තන් නැමති මෙම තරුණයා විශ්ව විද්‍යාල සිසුවකු වන අතර ඔහුගේ පියාගේ අත ටැක්ටරයක කොටසකට හසු වී මීට වසර දහයකට පෙර වෙන් වී ඇති බවයි වාර්තාවුණේ.

කනපතිපිල්ලේ පද්මනාදන් නැමති පියා වහාම මල්ලාවී රෝහලට රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහුව මුලතිව් රෝහලට මාරු කොට යැවීමෙන් පසුව රෝහලේදී ඔහුගේ අත ශල්‍ය කර්මයක් මගින් කපා ඉවත් කොට ඇත.
 

සිය පියාට කෘත්‍රිම අතක් සවි කිරීමට ගිය අවස්ථාවේදී ඒ සදහා විශාල මුදලක් අවශ්‍ය වූ නිසා කෘත්‍රිම අතක් සවි කිරීම පද්මනාදන් ගේ පවුලේ උදවියට සිහිනයක් වි ඇති අතර පද්මනාදන්ගේ පුතා වූ දුෂ්‍යන්තන් එදා සිටම උත්සහ කොට ඇත්තේ කෙසේ හෝ සිය පියාට කෘත්‍රිම අතක් නිෂ්පාදනය කිරීමටයි.

මේ පිළිබදව ඉතා දීර්ඝ වශයෙන් අධ්‍යයනය කිරීමෙන් පසුව ඔහුට සිය පියා වෙණුවෙන් කෘත්‍රිම අතක් නිෂ්පාදනය කොට සිය පියාට සවි කිරීමට ඔහුට හැකි වී තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top