Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
18
ලෝකයේ පුදුම ස්ථාන 7 දින හතකින් නැරඹු අපූරූ තරුණයා මෙන්න - Photos

- ලෝකයේ පුදුම ස්ථාන 7 දින හතකින් නැරඹු අපූරූ තරුණයා මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,975 Views
දින 7 කින් පමණක් ලෝකයේ තිබෙන පුදුම ස්ථාන 7ක් නැරඹු අපුරු පුද්ගලයෙක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

27 හැවිරිදි වියෙහි පසුවන සයිමන් නම් වූ මෙම තරුණයා පසුගිය ඉරිදා දින මෙම ගමන ආරම්භ කර තිබෙන අතර පළමුව ඔහු ගිහින් තිබෙන්නේ රෝමයට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම අවසානයේදී ඔහු Rio de Janeiro නුවර පිහිටි statue of Christ the Redeemer නරඹා තිබෙන අතර සමස්ත ගමන සදහා ඔහුට දවස් 6යි පැය 9යි විනාඩි 3ක් ගතවී තිබෙන බවටයි වැඩිදුරටත් අනාවරණය වන්නේ.

එම සෑම ස්ථානයකදීම ගත්  ඡායාරූප පහතින්



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top