Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
17
සුපිරි ක්‍රීඩක රොනල්ඩෝ ගේ විවාහයත් ළඟදීම - Photos

- සුපිරි ක්‍රීඩක රොනල්ඩෝ ගේ විවාහයත් ළඟදීම - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,677 Views
Cristiano Ronaldo කියන්නේ ලොව සිටින දක්ෂ මෙන්ම ජනප්‍රිය පාපන්දු ක්‍රීඩකයෙක්.

ලොව පුර නිරන්තරයෙන්ම කතාබහකට ලක්වෙන මෙම සුපිරි තරුව ගැන මේ දවස්වල පොඩි කසුකුසුවක් පැතිරෙනවා. ඒ තමයි කලක සිට තම පෙම්වතිය වූ Georgina Rodríguez සමඟ තමන් විවාහ වීමට නියමිත බව.

කෙසේවෙතත් මේ පුවත පල වූ සැනින් ලොව පුර සිටින ඔහුගේ ප්‍රේක්ෂකයින් ඔහුට සුභ පතා තිබෙනවා.  ඒ වගේම  මෙම යුවලගේ අලුත් ජිවිතයටද ආශීර්වාද කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.



මේ පිලිබදව වැඩිදුරටත් අදහස් පවසමින් සුපිරි ක්‍රීඩක රොනල්ඩෝ පවසා තිබුනේ,

" ඇය මට ගොඩක් උදව් කළා. ඇත්ත වශයෙන්ම මම ඇය සමඟ ආදරයෙන් සිටියා . අපි කවදා හෝ විවාහ වෙනවා . එය මගේ අම්මාගේත් සිහිනයක් " යනුවෙනුයි. .



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top