Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
17
සරාගී නිළි ප්‍රියංකා චොප්රාගේ ආදරණිය සැමියා නික් ජෝන්ස් 27 වැනි උපන්දිනය සමරයි - Photos

- සරාගී නිළි ප්‍රියංකා චොප්රාගේ ආදරණිය සැමියා නික් ජෝන්ස් 27 වැනි උපන්දිනය සමරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21,196 Views
nick jonas කියන්නේ කටහඩින් වගේම රංගන දක්ෂතාවයෙන් ලෝකයේම අවධානය ඔහු වෙන නම්මාගත් කඩවසම් කලාකරුවෙක්. ප්‍රියංකා චෝප්රාව විවාහ කරගත් නිසා ආසියාවේ අවධානයත් ඔහුට නිතැතින්ම හිමි වුනා. ඒ කඩවසම් නළුවාගේ උපන් දිනය යෙදී තිබුනේ ඊයේ. නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන ඔහු ඊයේ දිනයේත් කතාබහට ලක් වුනා. ඒ 27 වැනි උපන්දින සැමරුමත් එක්ක. ඔහුට ආදරණියම සුබ පැතුම හිමි වුනේ ඔහුගේ ආදරණිය බිරිදගෙන්. ප්‍රියංකා ඔහුට සුබ පතා තිබුණේ මෙහෙමයි,



" මගේ ජිවිතේ ආලෝකය ඔබයි , ඔබත් එක්ක ඉන්න හැම දවසක්ම අවසන් වෙන්නේ හොදම විදිහට. ඔබ ලෝකයේ සියලුම සතුට ලබන්න සුදුස්සෙක්. ඔබ මට ත්‍යාගශීලි ආදරනියම මිනිසෙක්. ඒ සියල්ල මට දුන් ඔබ මගේ වූ ඔබට ස්තුතියි. සුබ උපන් දිනයක් පණ, මම ඔයාට ආදරෙයි.."

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top