Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
17
නිවසේ රහසිගතව ගබ්සා කරන වෛද්‍යවරයෙකුගේ නිවසකින් බිළිඳු මළසිරුරු කොටස් 2246ක් සොයා ගනී - Video & Photos

- නිවසේ රහසිගතව ගබ්සා කරන වෛද්‍යවරයෙකුගේ නිවසකින් බිළිඳු මළසිරුරු කොටස් 2246ක් සොයා ගනී - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,435 Views
මියගිය ඇමරිකානු වෛද්‍යවරයෙකුගේ නිවසකින් බිළිඳු මළසිරුරු කොටස් 2246ක් සොයා ගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
ඉලිනොයිස් ප්‍රාන්තයේ වෛද්‍යවරයෙකු වන මොහුගේ අවමඟුල් උත්සවයෙන් අනතුරුව පවුලේ ඥාතින්ට මෙම මළසිරුරු කොටස් කිහිපය හමුවී ඇති අතර පසුව ඔවුන් ඒ පිළිබඳ පොලීසියට දැනුම් දී තිබෙනවා.
 
වෛද්‍යවරයාගේ නිවස පරීක්ෂා කළ පොලීසියට බිළිඳු මළසිරුරු කොටස් 2246ක් පමණ සොයා ගැනීමට හැකි වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අල්රික් කොෆර් නම් මෙම වෛද්‍යවරයා ගබ්සාව සම්බන්ධව කටයුතු කරන වෛද්‍යවරයෙකු වන අතර ඒ සම්බන්ධව ඔහු බලපත්‍රලාභීයෙකුද වුණා.
 
නමුත් පසුකාලිනව ඔහු විසින් වැඩුණු කළල නීති විරෝධිව ගබ්සා කරන බවට විවිධ පාර්ශව විසින් චෝදනා එල්ල වී තිබෙනවා.
 
ඒ හේතුවෙන් ඔහුට හිමි ලියාපදිංචි බලපත්‍රය අවලංගු කර ඇති අතර රැකියාව ද අහිමි කර තිබුණා.
 
එසේ රැකියාව අහිමි වුවත්, එම කාලසීමාව තුළ ඔහු විසින් රහසිගතව නිවසේ සිට මෙසේ නීති විරෝධීව ගබ්සා සිදු කරන්නට ඇතැයි පොලීසිය සැක පහළ කරනවා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top