Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
17
වැටුප් ගැටළුවට තවමත් විසඳුම් නැහැ. ආබාධිත රණවිරුන් 7වන දිනයටත් මහමඟ

- වැටුප් ගැටළුවට තවමත් විසඳුම් නැහැ. ආබාධිත රණවිරුන් 7වන දිනයටත් මහමඟHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,069 Views
සිය ගැටළුවට නිසි විසදුමක් ලැබෙන තුරු තවදුරටත් අඛණ්ඩව සත්‍යග්‍රහයේ නිරත වන බව විශ්‍රාමික සහ ආබාධිත රණවිරුවන් පවසනවා.
 
7 වන දිනටත් ඔවුන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග්‍රහයේ නිරත වන අතර, ඊයේ දින නියෝජිතයන් කිහිපදෙනෙකු සාකච්ජාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට ගිය ද, ඔවුන්ගේ ගැටලුවට නිසි විසඳුම් ලැබී තිබුණේ නැහැ.

අනතුරුව ඔවුන් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් ශාන්ත කෝට්ටේගොඩ ආරක්ෂක අමාත්‍යාංශයේදී හමුවුණා.
 
එහිදී ජීවිතාන්තය දක්වා සියලු වැටුප් හා දීමනා ලබාදීම පිළිබඳ කැබිනට් පත්‍රිකාව අද දිනයේ කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවටයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ.
 
මේ අතර, ඊයේ දිනයේදීත් සිවිල් සංවිධාන, පූජ්‍ය පක්ෂය ඇතුළු තවත් පිරිස් රණවිරුවන්ගේ සත්‍යග්‍රහයේ නිරත වන ස්ථානයට පැමිණ තිබුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top