Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
17
ගිගුරුම් සහිත වැසි තවදුරටත් - අද දවසේ කාළගුණ නිවේදනය මෙන්න

- ගිගුරුම් සහිත වැසි තවදුරටත් - අද දවසේ කාළගුණ නිවේදනය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,041 Views
බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ යන පළාත්වලට අද දිනයේදීත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
 
මේ අතර, කැළණි, කළු, නිල්වලා ගංඟාවල සහ අත්තනගලුඔයේ ජල මට්ටම් තවදුරටත් එලෙසම පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

කැළණි ගඟේ නාගලගම්වීථියේ ජල මට්ටම ඊයේ අවදානම් මට්ටමට පැමිණි අතර, මේ වන විට අඩු වෙමින් පවති බව සඳහන්.
 
කළු ගඟේ මිල්ලකන්ද ප්‍රදේශයෙන් සහ අත්තනගලුඔය දූනමලේ ප්‍රදේශයෙන් සුළු ගං වතුර තත්ත්වයක් ද වාර්තා වුණා.
 
කළු ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ ගිය ද නිල්වලා ගඟේ සහ අත්තනගලුඔයේ ජල ගැලීම් අවදානම අඩු වෙමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
 
එමෙන්ම, රත්නපුර, නුවරඑළිය, කෑගල්ල සහ කළුතර යන දිස්ත්‍රික්කවලට නිකුත් කර තිබූ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් අද දහවල් 12 දක්වා ක්‍රියාත්මක වනු ඇති.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top