Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
16
මෙරට සංනිවේදනයේ නව පරිවර්තනයක් සනිටුහන් කරමින් නෙලුම් කුළුණ ජාතියට දායාද කළේ මෙහෙමයි - Photos

- මෙරට සංනිවේදනයේ නව පරිවර්තනයක් සනිටුහන් කරමින් නෙලුම් කුළුණ ජාතියට දායාද කළේ මෙහෙමයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,402 Views
කොළඹ නගරය අලංකාරවත් කරමින් සහ ශ්‍රී ලංකාව දැවැන්ත සන්නිවේදන ශිෂ්ටාචාරයකට යොමු කරමින් දකුණු ආසියාවේ නවීනතම පහසුකම්වලින් සමන්විත උස ම කුළුණ ලෙස ඉදිකෙරුණු කොළඹ නෙළුම් කුළුණ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් අද (16) පස්වරුවේ විවෘත කෙරුණා.

නෙලුම් කුළුණ ජාතියට දායාද කිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා..

නෙලුම් කුළුණට අදාළ වෙබ් අඩිවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතින්.

ජනාධිපතිවරයා චීන නියෝජිත පිරිස අතර සමරු තිළිණ හවුමාරුකර ගැනීම ද සිදු කෙරුණා.

කථානායක කරූ ජයසුරිය මහතා ඇතුළු පක්ෂ විපක්ෂ මැතිඇමතිවරු රැසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාවේ සභාපති, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ යන මහත්වරුන් ඇතුලු රාජ්‍ය නිලදාරින් ද, චීන තානාපතිවරයා ඇතුළු දෙස් විදෙස් ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Make a Comment
Make a Comment

මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top