Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
16
හැරී කුමරු 35වන උපන්දිනය සමරයි - photos

- හැරී කුමරු 35වන උපන්දිනය සමරයි - photosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,850 Views
ලෝකයේ නිරන්තරයෙන්ම කතාබහකට ලක්වන ස්ථානයක් තමයි බ්‍රිතාන්‍ය රජ පවුල කියන්නේ .හැරී කුමරු කියන්නේ ඒ  අපූරු  රජපවුලේ එක සමජිකයෙක්.

හැරී කුමරු  මේගන් කුමරිය සමඟ විවාහ වීමත් සමඟ මෙම ආදරණිය යුවළ  ගැන නිරන්තරයෙන්ම ලෝකයේ කතාබහකට ලක්වුණා මෙන්ම මෙම යුවළ  ගැන නිරන්තරයෙන්ම ලෝකයේ අවධානය යොමු වෙන්නට පටන් ගත්තා .


ඉතින් ඊයේ හැරී කුමරු තම 35 වන උපන්දිනය සමර තිබෙන අතර ඔහුගේ උපන්දිනය සදහා මෙගන් කුමරිය සුභ පතා තිබුණු අපූරු විදිය ගැන ලෝකයේ දැඩි කතාබහකට ලක්වුණා .
එනම්  " ආර්චිට හමුවූ හොදම තාත්තා හැරී බව සදහන් කරමින් " .

එහිදී ගනු ලැබූ ඡායාරූප කිහිපයක් තමයි මේ



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top