ලෝකයේ නිරන්තරයෙන්ම කතාබහකට ලක්වන ස්ථානයක් තමයි බ්‍රිතාන්‍ය රජ පවුල කියන්නේ .හැරී කුමරු කියන්නේ ඒ අපූරු රජපවුලේ එක සමජිකයෙක්.
හැරී කුමරු මේගන් කුමරිය සමඟ විවාහ වීමත් සමඟ මෙම ආදරණිය යුවළ ගැන නිරන්තරයෙන්ම ලෝකයේ කතාබහකට ලක්වුණා මෙන්ම මෙම යුවළ ගැන නිරන්තරයෙන්ම ලෝකයේ අවධානය යොමු වෙන්නට පටන් ගත්තා .
ඉතින් ඊයේ හැරී කුමරු තම 35 වන උපන්දිනය සමර තිබෙන අතර ඔහුගේ උපන්දිනය සදහා මෙගන් කුමරිය සුභ පතා තිබුණු අපූරු විදිය ගැන ලෝකයේ දැඩි කතාබහකට ලක්වුණා .
එනම් " ආර්චිට හමුවූ හොදම තාත්තා හැරී බව සදහන් කරමින් " .