Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
16
එජාපයට සහය දෙන ප්‍රචාර අසත්‍යය බව විජිත හේරත් කියයි

- එජාපයට සහය දෙන ප්‍රචාර අසත්‍යය බව විජිත හේරත් කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,130 Views
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් නගා සිටුවීම සම්බන්ධයෙන් කිසිවෙකුටත් සැළැස්මක් හෝ දැක්මක් නොමැති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.


ඔහු මේ බව කියා සිටියේ ගම්පහ - ඉඹුල්ගොඩ ප්‍රදේශයේ ඊයේ පැවති රැස්වීමකට එක්වෙමින්.

ඊට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද එක්ව සිටියා.

එහිදී ඔහු කියා සිටියේ කථානායක කරූ ජයසූරිය එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ නම් සිය පක්ෂය ඊට සහය දැක්වීම සම්බන්ධයෙන් පළවන වාර්තා අසත්‍ය බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top