Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
16
ෂහිඩ් කපූර් තුන් වෙනි වතාවටත් පිය පදවියට?

- ෂහිඩ් කපූර් තුන් වෙනි වතාවටත් පිය පදවියට?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,196 Views
බොලිවුඩයේ සුපිරි තරු ෂහිඩ් කපූර් දක්ෂ නළුවෙක් වගේම ආදරණිය පියෙක් සැමියෙක් ලෙස හැමෝගෙම ආදරය දිනාගත්ත කෙනෙක් කියන එක නොරහසක්. ඉතින් ෂහිඩ්- මීරා කියන්නේ බොලිවුඩයේ සුපිරි තරු යුවළක්.

මේ වෙද්දී සුරතල් දුවෙක්ගෙන් සහ පුතෙක්ගෙන් සම්පුර්ණ මේ අපූරු පවුලට තවත් අමුත්තෙක් එකතු වෙන්න යනවා කියලා මේ වෙද්දී ආරංචියක් තියනවා. නමුත් මේ සම්බන්ධව තාමත් ශහිඩ්- මීරා යුවල මාධ්‍ය වෙත කිසිම අදහසක් දක්වලා නැති වුනත් මේ සතිය අවසන් වෙන්න කලින් එයාලා ඒ ගැන හැමෝටම කියන්න ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

කොහොමවුනත් මේ ශහිඩ්- මීරා යුවලේ ආදරණිය වැඩිමහල් දියණිය මීෂා පහුගිය මාසේ එයාගේ 3 වන උපන්දිනය සමරුවා වගේම පුතා Zain මේ මාසයේ තමයි එයාග් පළමුවැනි උපන්දිනය සමරන්න ඉන්නවා.

බොලිවුඩයේ ජනප්‍රියම යුවළයන් අතර ඉහලින්ම ඉන්න මේ ෂහිඩ්- මීරා කැදැල්ලේ අලුත් අමුත්තා ගැන තම නිල වශයෙන් ආරංචියක් නැති වුනත් මේ ගැන යන්තමින් හරි අහන්න ලැබුන හැමෝම හිතුවටත් වඩා ඒ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top