බොලිවුඩයේ සුපිරි තරු ෂහිඩ් කපූර් දක්ෂ නළුවෙක් වගේම ආදරණිය පියෙක් සැමියෙක් ලෙස හැමෝගෙම ආදරය දිනාගත්ත කෙනෙක් කියන එක නොරහසක්. ඉතින් ෂහිඩ්- මීරා කියන්නේ බොලිවුඩයේ සුපිරි තරු යුවළක්.
මේ වෙද්දී සුරතල් දුවෙක්ගෙන් සහ පුතෙක්ගෙන් සම්පුර්ණ මේ අපූරු පවුලට තවත් අමුත්තෙක් එකතු වෙන්න යනවා කියලා මේ වෙද්දී ආරංචියක් තියනවා. නමුත් මේ සම්බන්ධව තාමත් ශහිඩ්- මීරා යුවල මාධ්‍ය වෙත කිසිම අදහසක් දක්වලා නැති වුනත් මේ සතිය අවසන් වෙන්න කලින් එයාලා ඒ ගැන හැමෝටම කියන්න ඉන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.
කොහොමවුනත් මේ ශහිඩ්- මීරා යුවලේ ආදරණිය වැඩිමහල් දියණිය මීෂා පහුගිය මාසේ එයාගේ 3 වන උපන්දිනය සමරුවා වගේම පුතා Zain මේ මාසයේ තමයි එයාග් පළමුවැනි උපන්දිනය සමරන්න ඉන්නවා.