Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
16
හංවැල්ල වෙඩි තැබීමේ සිද්ධියට දෙදෙනෙකු පොලීසියට මාට්ටුවෙයි - Video

- හංවැල්ල වෙඩි තැබීමේ සිද්ධියට දෙදෙනෙකු පොලීසියට මාට්ටුවෙයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,170 Views
හංවැල්ල - ඇඹුල්ගම ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ වෙඩි තැබීම සඳහා සැකකරුවන් පැමිණි වෑන් රථයක් සහ යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පැවති ආරවුලක ප්‍රතිඵලයක් බව ඔහු ප්‍රකාශ කළා.
 
ඊයේ රාත්‍රි 9.15ට පමණ හංවැල්ල - පරණපාර ඇඹුල්ගම මංසන්ධියේ දී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top