Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
16
සමාජ ජාල මාධ්‍යයේ කතාබහට ලක්වූ රන්බීර්, ආලියා යුවලගේ කෙන්යා සංචාරයේ ඡායාරූප මෙන්න - Photos

- සමාජ ජාල මාධ්‍යයේ කතාබහට ලක්වූ රන්බීර්, ආලියා යුවලගේ කෙන්යා සංචාරයේ ඡායාරූප මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,514 Views
බොලිවුඩයේ ජනප්‍රියතම පෙම් යුවල බවට මේ වන විට හඳුන්වන්නේ රන්බීර් කපූර් සහ ආලියා භාට් දෙපලයි.
 
මේ පෙම්වතුන් යුවල මේ දිනවල කෙන්යාවේ නිවාඩුවක් ගත කරමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් දෙදෙනා සති දෙකක් එනම් දින 14ක් රටවල් කිහිපයකම සංචාරය කරන්නට බලාපොර්ත්තු වන බවයි වාර්තාවෙන්නේ.
 
කෙන්යාවේ වනාන්තරයක් නැරඹීමට ගිය ආලියා සහ රන්බීර් යුවලගේ ඡායාරූප කිහිපයක් ගැන දිනවල අන්තජාලයේ කතා බහට ලක්වී තිබෙනවා.
 
එම ඡායාරූප රන්බීර් හා ආලියා ගමන්ගත් රථයේ සිටි අයෙකු විසින් අන්තර්ජාලයට මුදාහැර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා  කරන්නේ.
 

ලක්වූ රන්බීර්, ආලියා යුවලගේ කෙන්යා සංචාරයේ ඡායාරූප පහතින් 
 
රන්බීර්, ආලියා යුවලගේ තවත්  ඡායාරූප කිහිපයක් පහතින් 
 
 
 
 
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top