Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
16
ගෝදාවරී ගංඟාවේ බෝට්ටුවක් පෙරළී 12 දෙනෙකු මරුට - Video

- ගෝදාවරී ගංඟාවේ බෝට්ටුවක් පෙරළී 12 දෙනෙකු මරුට - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,897 Views
ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගෝදාවරී ගංඟාවේ බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සින්ගානාපල්ලි සිට පාපිකොන්ඩොලු බලා යාත්‍රා කරමින් තිබූ සංචාරක බෝට්ටුවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ මගීන් 50 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 11 දෙනෙකු සිට තිබෙනවා.

ඉන් 24 දෙනෙකු මේ වනවිටත් මුදාගෙන ඇති අතර, සෙසු පිරිස සොයා සෝදිසි මෙහෙයුම් සිදුකරන බවයි ඉන්දිය වාර්තා සඳහන් කළේ. සෝදිසි මෙහෙයුම් සඳහා ගුවන් යානා දෙකක්ද යොදවා ඇති බව එම වාර්තා වැඩිදුරටත් ප්‍රකාශ කළා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top