Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
15
"රනිල් වික්‍රමසිංහ දුෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් කරන්න ඇවිත් දුෂණය උපරිමයෙන් කළා.." - ජනපති මෛත්‍රී කියයි - Video

- "රනිල් වික්‍රමසිංහ දුෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් කරන්න ඇවිත් දුෂණය උපරිමයෙන් කළා.." - ජනපති මෛත්‍රී කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,096 Views
ඉදිරි ජනාධිපතිවරණයේදී තිරක බලය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බව එම පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
 
ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ රත්නපුර ප්‍රදේශයේ අද පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනරැලියක් අමතමින්.

‘තීන්දුව හරි අතට‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සම්මේලන මාලාවේ රත්නපුර සමුළුව අද පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන්ගේ සහභාගීත්වයෙන්.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top