Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
15
නිදහස් පක්ෂයෙන් ගිය සාමාජිකයින්ට සිද්ධ වෙන දේ ගැන දයාසිරි කියයි - Video

- නිදහස් පක්ෂයෙන් ගිය සාමාජිකයින්ට සිද්ධ වෙන දේ ගැන දයාසිරි කියයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,010 Views
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය තහනම් කෙරුණු මන්ත්‍රීවරුන් පස් දෙනාට විනය පරීක්ෂණ ආරම්භ කරන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ අද කුරුණෑගලදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින්.

කෙසේවෙතත්, නිදහස් පක්ෂයේ මෙම තීරණය සම්බන්ධයෙන් පක්ෂ සාමාජිකත්වය තහනම් කෙරුණු ඩිලාන් පෙරේරා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා.

මේ අතර, මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීම සම්බන්ධයෙන් දේශපාලනඥයින් අදහස් පළ කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top