Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
15
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවුම ආසන්නයේ වාහන 6ක් එකට ගැටී සිදු වූ අනතුර - Video

- දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවුම ආසන්නයේ වාහන 6ක් එකට ගැටී සිදු වූ අනතුර - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,962 Views
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව - පිටවුම ආසන්නයේදී අද පස්වරුවේ මෝටර් රථ 6ක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අනතුර හේතුවෙන් කොළඹ දෙසට ඇතුළු වන මාර්ගයේ රථ වාහන තදබදයක් ද පවතින බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් තුවාල ලැබූවන් හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරට ලක්වූ මෝටර් රථ මාර්ගයෙන් ඉවත් කර මාර්ගයේ රථ වාහන ධාවනය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් කාර්යාලය සඳහන් කළේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top