Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
15
කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ ඇතුලූ උසස් පොලිස් නිලධාරීන් 64 කට ස්ථාන මාරු

- කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ ඇතුලූ උසස් පොලිස් නිලධාරීන් 64 කට ස්ථාන මාරුHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,993 Views
නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුලූ පොලිස් නිලධාරීන් 64 කට ස්ථාන මාරු ලබාදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී කේ.යූ.ඞී. හේමන්ත, ත්‍රිකුණාමලය කොට්ඨාශ භාර නිලධාරී ලෙස මාරුකර යවා තිබෙනවා.

එමෙන්ම බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පොලිස්පති ලේකම් කාර්යාලයේ ස්ථානාධිපතිවරයා ලෙසත් මාරුකර යැවීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top