Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
15
ඇස් ගහලා ලෝකෙම හෙල්ලූ ඉන්දියානු ජනප්‍රිය නිළිය මේ දිනවල නිහඬව ඉන්න හේතුව මෙන්න - Photos

- ඇස් ගහලා ලෝකෙම හෙල්ලූ ඉන්දියානු ජනප්‍රිය නිළිය මේ දිනවල නිහඬව ඉන්න හේතුව මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,214 Views
ප්‍රියා ප්‍රකාශ් කියන්නේ ඉන්දියානු සිනමාවේ ඉතා ජනප්‍රිය තාරකාවියක්.

ඇය අතිශයින්ම ජනප්‍රිය වුණේ "ඇස් ගැසීමේ" දර්ශනයක් හේතුවෙන්.

නමුත් කාලයක් තිස්සේ ඇයගේ රංගන දායකත්වය ලැබුණු චිත්‍රපටයක් දර්ශනය වුණේ නැහැ.

මේ වසරේ පෙබරවාරි 14 දා ප්‍රදර්ශනය වූ "ඔරු ආදර් ලව්" චිත්‍රපටයෙන් පසුව ඇය ගැන කිසිම තොරතුරක් ඉන්දියානු සිනමාවෙන් වාර්තා වුණේ නැහැ.

ඇය පසුගිය කාලයේ ඉන්දියානු සුපිරි නිළියක් වූ ශ්‍රී දේවි ගේ ජිවිත කතාව රැගත් සිනමා නිර්මාණයකය දායක වුවත් තවමත් එය තිරගත නොවීමද ගැටළුවක් වී තිබෙනවා.

නමුත් කන්නඩ සිනමාවේ ජනප්‍රිය නළුවකු වන යෂ් සමඟ ඇය සිනමා නිර්මාණයක දායක වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top