Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Sep
14
පුද්ගලයෙකුට මරු කැඳවමින් තවත් දෙදෙනෙකු රෝහලට යැවූ සූරියවැව මෝටර් රථ අනතුර - Video

- පුද්ගලයෙකුට මරු කැඳවමින් තවත් දෙදෙනෙකු රෝහලට යැවූ සූරියවැව මෝටර් රථ අනතුර - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,729 Views
ඉදිවෙමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුරියවැව අන්දර වැව ප්‍රදේශයේ ඊයේ සිදු වු රිය අනතුරකින් එක් පුද්ගලයෙක් මරණයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

මෙලෙස මෝටර් රථය අනතුරට ලක්ව ඇත්තේ මාර්ගය වසා තැබීමට යොදා තිබු කොන්ක්‍රිට් කොටසක වැදීමෙන් බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානයේ බහුලව අනතුරු සිදු වන බවයි.

විදුළි ආලෝකය නොමැති වීම හා ආලෝක පුවරු නොමැති වීමෙන් මෙම මාර්ගයේ අනතුරු සිදුවන බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

මෙම ස්ථානයේ රිය අනතුරු 5ක් පමණ සිදු වී ඇති බවයි අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.

අනතුර සම්බන්ධයෙන් සුරියවැව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top